පළමු පියවර : Wallet එකක් හදාගන්න...

පියවර 1..
මන් දැන් කියන්න යන්නෙ කොහොමද මේ ක්‍රිප්ටො වැඩේ කරන්නෙ කියල..
ඇත්තටම මේ ක්‍රිප්ටො කියන්නෙ මුදල් වර්ගයක්.. ඉතින් අපිට මේ දේ කරන්න Wallet එකක් ඔනි.. Wallet එකක් කියන්නෙ බැන්කු සේප්පුවක් වගෙ දෙයක්.. අපේ ක්‍රිප්ටො සල්ලි ගබඩා වෙන්නෙ මේ සේප්පුවෙ.
ගොඩ්ඩාක් අය පාවිච්චි කරන්නෙ https://www.myetherwallet.com/ කියන වොලට් එක.. ඉතින් මාත් ඒක තමයි පාවිච්චි කරන්නෙ. මේ සිටෙ එකට ගිහින්න එන welcome notice එක එලියෙ click කරාම ඔයාට පුලුවන් password එකක් ගහන්න. password එක ගැහුවම එනවා Keystore file එකක්..ඒක download කරගෙන හොදට මතක තියෙන තැනක save කරගන්ඩ.
ඊළගට i inderstand. continue click කරලා Save Your Private Key. කියල එන ඉලකන් set එක කොහෙහරි නැති වෙන නැති තැනක save කරගන්ඩ..මීක නැති උනොත් ඔක්කොම සල්ලි Block වෙයි.
ඊළගට save your address යන්ඩ. ගිහින් view wallet info tab එක click කරන්ඩ. How would you like to access your wallet? කියන තැන තියෙන Private Key කියන එක tick කරන්න. එතකොට දකුණු පැත්තේ එන බොෂ් එකේ අර private key එක ගහල unlock කරන්ඩ..
එවිට එනවා your address කියල කොටුවක්. එකේ තියෙන code එකත් අර key එක save කරගත්ත තැන save කරගන්ඩ. මේ address එක තමි ඔයාලගේ බැංකු account number එක. මේ address එක අත්‍යවශ්‍යයි මේ crypto coin ගන්ඩ.

Comments

Popular posts from this blog

Cex.io එකෙන් සල්ලි දීල BTC ගමු...

Binance සහ Bittrex Account හදාගෙන coin buy & sell කරමු...

තෙවන පියවර : Airdrop වලින් free crypto coins ගමු...