Binance සහ Bittrex Account හදාගෙන coin buy & sell කරමු...

මන් කිව්වනේ ඉස්සල්ල https://coinmarketcap.com/ එකෙන් තමයි දැනට exchanges වලට දාල තියෙන coin වල විස්තර බලන්න පුළුවන් කියලා. ඒවගේම මේ site එකේ ඔයාලට බලන්න පුළුවන් coin ජාති 1500ට වඩා තියෙනවා. ඉතින් cex එකේ තියෙන්න ජාති 9යි. අපිට ගන්න ඕනි coin එකේ නැත්නම්...?
ඒකට පිළියෙම තමයි ඒ coin තියෙන exchange එකක් පාවිච්චි කරන එක.
මන් පාවිච්චි කරන එක exchange එකක් තමයි Binance https://www.binance.com/?ref=12823789
මේකේ දැනට ඔයාලට register වෙන්න පුළුවන්.

තව මන් කරන site එකක් තමයි https://bittrex.com.. සමහරවිට දැනට මේකේ account හදාගන්ඩ බැරුවඇති, මේක BTC 20000$ වලට ගිහින් ඉක්මනට බහිද්දී NEW registrations දෙන එක නැවැත්තුවා,

Comments

  1. අද දාන්නම් පොස්ට් එකක්.. :)

    ReplyDelete
  2. How to Deposit a Real Money Casino and Win Real Money in
    Deposit a Real Money Casino and Win Real Money in Michigan: Casino Apps 서귀포 출장샵 This site is not available 춘천 출장마사지 in Michigan. 안양 출장마사지 Real 파주 출장샵 money 영천 출장샵 casinos

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Cex.io එකෙන් සල්ලි දීල BTC ගමු...

තෙවන පියවර : Airdrop වලින් free crypto coins ගමු...