දෙවන පියවර : Etherdelta exchange account එකක් හදාගමු...

පියවර 2.
අපි wallet එකක් හැදුවනේ පලවෙනි පියවරෙන්.ඒක මන් කිව්වනේ බැංකු සේප්පුවක් වගේ කියල. දැන් මන් කියල දෙන්න යන්නේ ඒ සේප්පුවට දාන coin කොහොමද ගනුදෙනු කරන්නේ කියල. මේකට අපිට ඔන්යි crypto exchange එකක්. මේවා හරියට බැංකුවේ counter එක වගේ. අපේ ඔක්කොම ගනුදෙනුවෙන්නේ එතනනේ..
අපිට මුලිකවම අවශ්‍ය වෙන exchange එකක් තමයි මේ https://etherdelta.comකියන්නේ. මේක මන් කිව්ව free සල්ලි ගන්න එහෙම ඔනිමයි. ඉතින් etherdelta එකට ගිහිල්ල Select account කියන තැන click කරන්ඩ. ඊටපස්සේ එන drop down menu එකෙන් New Account click කරන්ඩ.
දැන් ඔයාලට එනවා Ethereum Account එකකුයි Back up key එකකුයි. මේවත් කලින් wallet එකේ address එහෙම save කරගත්ත වගේ save කරගන්න නැතිවෙන් නැතිවෙන්ඩ..
මන් save කරන් ඉන්නේ මෙහෙම..

Comments

Popular posts from this blog

Cex.io එකෙන් සල්ලි දීල BTC ගමු...

Binance සහ Bittrex Account හදාගෙන coin buy & sell කරමු...

තෙවන පියවර : Airdrop වලින් free crypto coins ගමු...