සිවුවන පියවර : සල්ලි දීල crypto coins ගන්න......

සල්ලි දීල crypto coins ගන්න හැටි....
කලින් කිව්වා මන් ඔබලාවෙත free crypto coins ලබාගන්න කරන්න ඕනි දේවල්. දැන් අපි බලමු මේ හම්බුන coins, හම්බුනාට පස්සේ විකුනන්නේ කොහොමද කියල.
ඔයාල දන්නවනේ exchange ගැන.. මන් කලින් කිව්වා. etherdelta කියන්නේ එහෙම එකක්.. එක හැබැයි Decentralized Exchange එකක්. ඒගැන වෙනම ලියන්නම්.
අපිට තවත් exchanges ඕනි වෙනවා.
අපි ලංකාවේ ඉදල සල්ලිවලට coin ගන්නවානම් ගන්න පුළුවන් cex කියන site එකෙන්. (https://cex.io/r/0/up110810856/0/)
මේකට ගිහිල්ල register වෙලා තමන්ගේ සම්පුර්ණ විස්තර හරියට දෙන්න. දීලා දවසක් වගේ යනවා verify වෙන්න. ඊළගට ඔයාට online payment කරන්න පුළුවන් (sampath, Commercial, HSBC) වගේ credit හරි visa card එකක් මේකට add කරන්න ඕනි. ඒක ඔයාගේ නමින් තියෙන්නත් ඕනි.. එකත් add උනාට පස්සේ ඔයාට පුළුවන් cex site එකට සල්ලි දාන්න. $ වලින් මොකද පිටරට මිනිස්සු ලග රුපියල් නෑ.එයාල හරිම පව් ඉතීම්....
මේ cex site එක අපිට ගොඩක් වැදගත් වෙන්නේ ලංකාවෙන් සල්ලි දීල coins ගන්න තමයි. ඒ උනාට මේකේ coin ජාති ටිකයි තියෙන්නේ. photo එක බලන්ඩකෝ. coin ජාති 9යි තියෙන්නේ.
ඒවගේම මේකේ coin වල ගණන් ටිකක් වැඩියි. කරන්න දෙයක් නෑ. ලංකාවේ ඉදන් coin සල්ලි දීල ගන්න පුළුවන් විස්වාසවන්ත site එකකට තියෙන්නේ මේක තමයි හිටං...

Comments

  1. Thanks For This Informative Article. It Helps All Those People Who Are Confused about the crypto market.
    Crypto Free Airdrops

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Cex.io එකෙන් සල්ලි දීල BTC ගමු...

Binance සහ Bittrex Account හදාගෙන coin buy & sell කරමු...

තෙවන පියවර : Airdrop වලින් free crypto coins ගමු...