Pre-ICO,ICO සහ AirDROP ගැන ඉගෙනගමු...


ඔන්න කට්ටිය දැන් account එහෙම හදාගන්ඩ දන්නවනේ.. දැන් කට්ටියට පුඋවන් මේ crypto coins ගන්ඩ.. මේ coin කියනේ කොටස් වෙලදපොලේ කොටස් වගේ. සමහර coins ඇත්තටම කොටස්..
උදාහරණයක් කිව්වොත් wabi කියන coin එක. එක චිනේ සැර බිම සහ කිරි නිෂ්පාදන වල තත්වය සහතික කරන වගේ වැඩක් යන දෙයක්.
මේ මොන coin ආවත් ඒවා ඉස්සලම එයාල web site එකක් හදල හදුන්වාදෙනවා..
ඊට පස්සේ එයාලගේ අපි අයෝජනනය කරනවා. එහෙම කරන්ඩ මුලින්ම එයාල Pre-Ico coin විකුනනවා. සාමාන්යෙන් මේවා coin එක release වෙන්න මාස 6ක් 7ක් කලින් එන්නේ. ඉතින් මේ Pre-ඉචෝ coin ගොඩාක් මිලෙන් අඩුයි. අපි කියමු 0.13$ වගේ..
හැබැයි මේ coin අපිට එකපාරම හම්බෙන් නෑ.
Pre-Ico අවස්ථාවෙන් එයාලගේ ආයෝජනය ලැබුනම එයාල පටන්ගන්නවා Project එක plan කොරන්ඩ හෝ project එකම පටන්ගන්නවා. ඉතින් එක යනකොට මෙයාලට තව යෝජනා ඕනනෙ. මෙයාල කරන්නේ Pre-Ico එකේ තත්වේ, ජනප්‍රියකම, project එකේ වටිනාකම වගේ දේවල් අනුව ICO අවස්තාවක් දෙනවා. මේකෙදි coin එකක් 0.25$ වගේ විකුණලා එයාලම තියන් ඉන්නවා.
ඉතින් මෙව්වා ගන්ඩ අපිට කොහෙන්ද $$$$$$..
මේ අවස්ථාවේදී තමයි FREE වැඩේ මන් කියල දෙන්නේ.
අර PRE-ICO සහ ICO අවස්ථාවේදී එයාල එයාලගේ ජනප්‍රියත්වේ සහ ප්‍රසිද්ද වෙන්න වගේ ප්‍රචාරණ කටයුතු කරනවා. අන්න ඒ ප්‍රචාරණ කරන අයට සහ එයාලගේ වැඩේට කැමති වෙලා ඒ වැඩේට set වෙන්න කැමති යට එයාල අර coin පොඩි ප්‍රමාණයක් දෙනවා. ප්‍රචාරණය කරන අයට නම් හොඳටම සලකනවා.
අන්න ඒ සම්බන්ධ වෙන්න කැමති අය මෙයාලගේ register උනාම එයාල දෙන coin ටිකට කියනවා AirDROP කියල.. අපේ විස්තර දීල register උනාම. හැබැයි එන්නේ coin එක exchange එකකට දානකුට හරි ඒ ලග කාලෙක. ඉතින් ඉවසන් ඉන්න ඕනයි.
මගේ AirDrop ටිකක් තම ඔය ෆොටෝ එකේ token balance යටතේ තියෙන්නේ..කවදාහරි ඔය coin 1$ ගියත්  
කල්ල මරේ ඉතියිම්.....

Comments

Popular posts from this blog

Cex.io එකෙන් සල්ලි දීල BTC ගමු...

Binance සහ Bittrex Account හදාගෙන coin buy & sell කරමු...

තෙවන පියවර : Airdrop වලින් free crypto coins ගමු...