Posts

Showing posts from 2018

Cex.io එකෙන් සල්ලි දීල BTC ගමු...

Image
ඔන්න වැඩේ තව ටිකක් සරලව කියල දෙන්න හිතුව.  ඔයා මගේ crypto ඉස්කෝලේ ආවනම් හරියට ඔයත් මේ cex.io site එකට ගිහිල්ල හරි බලන්න ඇතිනේ. ගියේ නැත්නම් දැන් ගිහින් බලල account එකක් හදාගන්න. මේකට කිසිම මුදලක් වැයවෙන් නෑ.. (හෙම්බිරිස්සාව උනත් මොකෝ :p ) හරි හරි ඔන්න මන් දැන් හිතනවා ඔයා cex account එකක් හදාගෙන මන් කිව්වා වගේ සල්ලි දාන්න පුළුවන්  card එකකුත් add කරගන්න ඇති කියල. ඔක්කොටම කලින් මේ site එකේ වෙන දේ තේරුම්ගන්න ඕනි.. මේක බ්‍රෝකර් කෙනෙක් වගේ දෙයක්. එයා මේ coin ටිකක් අරන් අපිට විකුණනවා වැඩිගානකට.. හැබැයි හොරෙන් නෙමයි.. ඔක්කොම ගණන් හිලව් කියල තියෙනවා මේ fee කියල :p site එක යටටම ගියාම . ඊළගට මේ withdraw button එක click කරලා > පහත රුපයේ පරිදි USD කියන ඉසව්ව click කොරල BTC select කොරලා >   Choose withdrawal payment method කියන තැන  CryptoCapital select කරන්න. ඒම කොරල withdraw කරන්න පුළුවන්  BTC minimum ගාන (0.01BTC) බලන්න.ඊට යටින් තියෙන withdraw fee එකත් බලන්න.  තවත් දෙයක් අපි දැනගෙන ඉන්න ඕනි. ඒ තමයි මේ site එකෙන් BTC ගන්නනම් BTC price එක. එකට මේ Trade tab එක clic

Pre-ICO,ICO සහ AirDROP ගැන ඉගෙනගමු...

Image
ඔන්න කට්ටිය දැන් account එහෙම හදාගන්ඩ දන්නවනේ.. දැන් කට්ටියට පුඋවන් මේ crypto coins ගන්ඩ.. මේ coin කියනේ කොටස් වෙලදපොලේ කොටස් වගේ. සමහර coins ඇත්තටම කොටස්.. උදාහරණයක් කිව්වොත් wabi කියන coin එක. එක චිනේ සැර බිම සහ කිරි නිෂ්පාදන වල තත්වය සහතික කරන වගේ වැඩක් යන දෙයක්. මේ මොන coin ආවත් ඒවා ඉස්සලම එයාල web site එකක් හදල හදුන්වාදෙනවා.. ඊට පස්සේ එයාලගේ අපි අයෝජනනය කරනවා. එහෙම කරන්ඩ මුලින්ම එයාල Pre-Ico coin විකුනනවා. සාමාන්යෙන් මේවා coin එක release වෙන්න මාස 6ක් 7ක් කලින් එන්නේ. ඉතින් මේ Pre-ඉචෝ coin ගොඩාක් මිලෙන් අඩුයි. අපි කියමු 0.13$ වගේ.. හැබැයි මේ coin අපිට එකපාරම හම්බෙන් නෑ. Pre-Ico අවස්ථාවෙන් එයාලගේ ආයෝජනය ලැබුනම එයාල පටන්ගන්නවා Project එක plan කොරන්ඩ හෝ project එකම පටන්ගන්නවා. ඉතින් එක යනකොට මෙයාලට තව යෝජනා ඕනනෙ. මෙයාල කරන්නේ Pre-Ico එකේ තත්වේ, ජනප්‍රියකම, project එකේ වටිනාකම වගේ දේවල් අනුව ICO අවස්තාවක් දෙනවා. මේකෙදි coin එකක් 0.25$ වගේ විකුණලා එයාලම තියන් ඉන්නවා. ඉතින් මෙව්වා ගන්ඩ අපිට කොහෙන්ද $$$$$$.. මේ අවස්ථාවේදී තමයි FREE වැඩේ මන් කියල දෙන්නේ. අර PRE-ICO සහ ICO අව

Binance සහ Bittrex Account හදාගෙන coin buy & sell කරමු...

Image
මන් කිව්වනේ ඉස්සල්ල  https://coinmarketcap.com/  එකෙන් තමයි දැනට exchanges වලට දාල තියෙන coin වල විස්තර බලන්න පුළුවන් කියලා. ඒවගේම මේ site එකේ ඔයාලට බලන්න පුළුවන් coin ජාති 1500ට වඩා තියෙනවා. ඉතින් cex එකේ තියෙන්න ජාති 9යි. අපිට ගන්න ඕනි coin එකේ නැත්නම්...? ඒකට පිළියෙම තමයි ඒ coin තියෙන exchange එකක් පාවිච්චි කරන එක. මන් පාවිච්චි කරන එක exchange එකක් තමයි Binance  https://www.binance.com/?ref=12823789 මේකේ දැනට ඔයාලට register වෙන්න පුළුවන්. තව මන් කරන site එකක් තමයි   https://bittrex.com. . සමහරවිට දැනට මේකේ account හදාගන්ඩ බැරුවඇති, මේක BTC 20000$ වලට ගිහින් ඉක්මනට බහිද්දී NEW registrations දෙන එක නැවැත්තුවා,

සිවුවන පියවර : සල්ලි දීල crypto coins ගන්න......

Image
සල්ලි දීල crypto coins ගන්න හැටි.... කලින් කිව්වා මන් ඔබලාවෙත free crypto coins ලබාගන්න කරන්න ඕනි දේවල්. දැන් අපි බලමු මේ හම්බුන coins, හම්බුනාට පස්සේ විකුනන්නේ කොහොමද කියල. ඔයාල දන්නවනේ exchange ගැන.. මන් කලින් කිව්වා. etherdelta කියන්නේ එහෙම එකක්.. එක හැබැයි Decentralized Exchange එකක්. ඒගැන වෙනම ලියන්නම්. අපිට තවත් exchanges ඕනි වෙනවා. අපි ලංකාවේ ඉදල සල්ලිවලට coin ගන්නවානම් ගන්න පුළුවන් cex කියන site එකෙන්. ( https://cex.io/r/0/up110810856/0/ ) මේකට ගිහිල්ල register වෙලා තමන්ගේ සම්පුර්ණ විස්තර හරියට දෙන්න. දීලා දවසක් වගේ යනවා verify වෙන්න. ඊළගට ඔයාට online payment කරන්න පුළුවන් (sampath, Commercial, HSBC) වගේ credit හරි visa card එකක් මේකට add කරන්න ඕනි. ඒක ඔයාගේ නමින් තියෙන්නත් ඕනි.. එකත් add උනාට පස්සේ ඔයාට පුළුවන් cex site එකට සල්ලි දාන්න. $ වලින් මොකද පිටරට මිනිස්සු ලග රුපියල් නෑ.එයාල හරිම පව් ඉතීම්.... මේ cex site එක අපිට ගොඩක් වැදගත් වෙන්නේ ලංකාවෙන් සල්ලි දීල coins ගන්න තමයි. ඒ උනාට මේකේ coin ජාති ටිකයි තියෙන්නේ. photo එක බලන්ඩකෝ. coin ජාති 9යි තියෙන්නේ. ඒවගේම මේකේ c

තෙවන පියවර : Airdrop වලින් free crypto coins ගමු...

Image
දැන් හොදම ටික.. මේ ටික කියෙව්වම ඔයාලට පුළුවන් වෙනවා free coin ලබාගන්ඩ. No Mining No Purchesing  :p මන් කිව්වනේ කලින්  https://www.myetherwallet.com  site එකේ account එකක් හදන හැටි. මේ AIRDROP ඔක්කොම එන්නේ ඒ wallet එකට.එකේ address එක තමයි අපි දෙන්න ඕනයි මේ airdrop ගන්න. මේ photo එකේ තියෙන්නේ අද කරන්න ආව Havanaplux කියන coin එකේ Sign Up page එක.. ඉතින් එයාලගේ twitter එක follow කරලා telegram group එකට set වෙලා මේක පිරෙව්වම ඔයාලට coin හම්බෙනව ඔයාල වයසට යද්දී...  :p මේවගේ විස්තර පුරවද්දී හරි තොරතුරැ දෙන්න. සමහරවිට passport හරි drivers licence හරි photo ගහල යවන්න වෙනවා.. Telegram user name දෙනකොට photo එකේ වගේ user name එක copy කරලා දෙන්න.. මන් කරන airdrops telegram app එක දාගෙන  https://t.me/joinchat/HbP1ZQ1PJIn9xm4xHFoHUg group එකට set වෙලා කරන්න..

දෙවන පියවර : Etherdelta exchange account එකක් හදාගමු...

Image
පියවර 2. අපි wallet එකක් හැදුවනේ පලවෙනි පියවරෙන්.ඒක මන් කිව්වනේ බැංකු සේප්පුවක් වගේ කියල. දැන් මන් කියල දෙන්න යන්නේ ඒ සේප්පුවට දාන coin කොහොමද ගනුදෙනු කරන්නේ කියල. මේකට අපිට ඔන්යි crypto exchange එකක්. මේවා හරියට බැංකුවේ counter එක වගේ. අපේ ඔක්කොම ගනුදෙනුවෙන්නේ එතනනේ.. අපිට මුලිකවම අවශ්‍ය වෙන exchange එකක් තමයි මේ  https://etherdelta.com කියන්නේ. මේක මන් කිව්ව free සල්ලි ගන්න එහෙම ඔනිමයි. ඉතින් etherdelta එකට ගිහිල්ල Select account කියන තැන click කරන්ඩ. ඊටපස්සේ එන drop down m enu එකෙන් New Account click කරන්ඩ. දැන් ඔයාලට එනවා Ethereum Account එකකුයි Back up key එකකුයි. මේවත් කලින් wallet එකේ address එහෙම save කරගත්ත වගේ save කරගන්න නැතිවෙන් නැතිවෙන්ඩ.. මන් save කරන් ඉන්නේ මෙහෙම..

පළමු පියවර : Wallet එකක් හදාගන්න...

Image
පියවර 1.. මන් දැන් කියන්න යන්නෙ කොහොමද මේ ක්‍රිප්ටො වැඩේ කරන්නෙ කියල.. ඇත්තටම මේ ක්‍රිප්ටො කියන්නෙ මුදල් වර්ගයක්.. ඉතින් අපිට මේ දේ කරන්න Wallet එකක් ඔනි.. Wallet එකක් කියන්නෙ බැන්කු සේප්පුවක් වගෙ දෙයක්.. අපේ ක්‍රිප්ටො සල්ලි ගබඩා වෙන්නෙ මේ සේප්පුවෙ. ගොඩ්ඩාක් අය පාවිච්චි කරන්නෙ  https://www.myetherwallet.com/  කියන වොලට් එක.. ඉතින් මාත් ඒක තමයි පාවිච්චි කරන්නෙ. මේ සිටෙ එකට ගිහින්න එන welcome notice එක එලියෙ click කරාම ඔයාට පුලුවන් password එකක් ගහන්න. password එක ගැහුවම එනවා Key store file එකක්..ඒක download කරගෙන හොදට මතක තියෙන තැනක save කරගන්ඩ. ඊළගට i inderstand. continue click කරලා Save Your Private Key. කියල එන ඉලකන් set එක කොහෙහරි නැති වෙන නැති තැනක save කරගන්ඩ..මීක නැති උනොත් ඔක්කොම සල්ලි Block වෙයි. ඊළගට save your address යන්ඩ. ගිහින් view wallet info tab එක click කරන්ඩ. How would you like to access your wallet? කියන තැන තියෙන Private Key කියන එක tick කරන්න. එතකොට දකුණු පැත්තේ එන බොෂ් එකේ අර private key එක ගහල unlock කරන්ඩ.. එවිට එනවා your address කියල කොටුවක්. එකේ තියෙන cod